Nadagamkarayo Episode 24 ||''නාඩගම්කාරයෝ'' || 18th February 2021

18 feb. 2021
1 016 610 Vizionare

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : facebook.com/swarnavahini
Follow us on instagram : instagram.com/swarnavahini.tv/
Subscribe on ROworld: roworld.info
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.ROworld.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Comentarii
  • මේ වසරේ සරා හොඳම නළුවා,කවඩියා හොඳම සහය නළුවා ❤️

    Vihara Sandesh RashmikaVihara Sandesh RashmikaAcum 6 ore
  • නූගත්. දාමරික. රස්ති එවුන්ව නමල ගත්තම... උන් ඒ හොද දේට කොච්චර කැපවෙනවද.... හම්බුකරන් කන තැන නේ... හෙනම් ඒක තමා ඉස්කෝලකාලෙත් නාහෙට නාහන උන්ට සුද්දබුද්ද කරන වැඩ දුන්නෙ සර්ලා..

    podda කොළුවාpodda කොළුවාAcum 7 ore
  • ඇත්තටම විශිෂ්ටතම ටෙලි නාට්‍යයක්

    Janaka Rathnayaka113Janaka Rathnayaka113Acum 2 Zile
  • Waeddada?

    The FinderThe FinderAcum 3 Zile
  • සරා ඇතුලු සෙට් එකම නියමයි ❤❤❤❤❤

    RO.N.D KITCHENRO.N.D KITCHENAcum 4 Zile
  • වැඩ 😭😁😁😁🙈🙈

    Janaka SanjeewaJanaka SanjeewaAcum 4 Zile
  • Me huththo add vitharai

    ceylon craftceylon craftAcum 4 Zile
  • ❤️❤️😍

    Hiru DilHiru DilAcum 4 Zile
  • අත්තටම මේ කතාව හරි වටිනා අදර්ශමත් කතාවක් රoගනවේදින් සුපිරි

    Sada ThrakaSada ThrakaAcum 4 Zile
  • Add wadi ane

    Sanju SenadeeraSanju SenadeeraAcum 5 Zile
  • Thank you ස්වර්ණවාහිනී 👍👍👍👍👍

    Dhanushka KarunathilakaDhanushka KarunathilakaAcum 5 Zile
  • කවඩියා මරු

    Achini MapalagamaAchini MapalagamaAcum 6 Zile
  • කවඩියා සුපිරි චරිතෙ,,👍

    Jayasena PereraJayasena PereraAcum 6 Zile
  • සරම හොදන් නැ හතවුරුද්දකින් 😂😂😂😂😂

    Dishna KumariDishna KumariAcum 7 Zile
  • සරාගෙ ඩාන්ස් එකට කැමති මම විතරද

    kaveesha sadaruwankaveesha sadaruwanAcum 7 Zile
  • හවඩිය ආතල් යකෝ

    kaveesha sadaruwankaveesha sadaruwanAcum 7 Zile
  • සුරන්ග පකය කනව ලගදිම හොද කෑමක් 😅

    kaveesha sadaruwankaveesha sadaruwanAcum 7 Zile
  • කින්ඩි දෙනව සුපිරියට 😂🤟

    Lasith LayanLasith LayanAcum 8 Zile
  • 16:00 fight scene

    Hasindu SithminHasindu SithminAcum 8 Zile
  • හොද වැඩේ මේ සුරංගනා කෑම ඉල්ලන්නෙ සරාගෙන්

    හිතුවක්කාර කොල්ලාහිතුවක්කාර කොල්ලාAcum 9 Zile
  • 👉👉 නාඩගමිකාරයෝ ටෙලිවිෂන් එකට ආදරෙ උන් ලයික් කරල යාමෝ💚❤️💚❤️ #kassa_production youtube channel එකේ කොල්ලෝ සෙටි එක

    Kassa Production - කස්සාKassa Production - කස්සාAcum 9 Zile
  • Patan gattha dawase idan youtube eken baluwe kauda ♥️

    PAWAN AMARASINGHEPAWAN AMARASINGHEAcum 10 Zile
  • චිත්‍ර රැල්ල...අම්මෝ මාස්ටර් ගහනවා ගැහිල්ලක් ලෙසටම....❤️😌

    Ushara MayanthaUshara MayanthaAcum 10 Zile
  • 26

    Priyankara PriyankaraPriyankara PriyankaraAcum 11 Zile
  • Mechchara ad danna epa yakuu.. meken me kathawa balanne ad nathuwa balanna. Feeling eka nathi karanna epa ad dagena

    ishara kularathnaishara kularathnaAcum 11 Zile
  • 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    Rasika PriyadarshanaRasika PriyadarshanaAcum 11 Zile
  • Sajith ayya nisa man balanne.lassanai teledrama eka

    sachini dilharisachini dilhariAcum 11 Zile
  • supiriyak

    Dinusha ShamanDinusha ShamanAcum 11 Zile
  • Me add dannwa wedi ekai you tebe eken balane ekawath dannko hariyat

    Gaming with ටොනාGaming with ටොනාAcum 13 Zile
  • 09:40 සුද්දා දත හාරනව..

    tik tok girltik tok girlAcum 13 Zile
  • .

    Pasad KumaraPasad KumaraAcum 13 Zile
  • මේක අස්සෙත් එක පාරට ඇඩ් දාන්න එපා යකෝ කතාවේ රස අඩු වෙනවා සම වැදිලා බලං ඉන්නේ

    Lowa wataLowa wataAcum 13 Zile
  • Ads Ads Ads 🤧🤧🤧

    Thug lifeThug lifeAcum 14 Zile
  • සරම හෝදන්නේ නැහැලු 7 අවුරුද්දකට කවඩියා 😁😁😁

    Amali UdayanganiAmali UdayanganiAcum 14 Zile
  • ඕයි තැන් තැන් වල ඇඳපු චිත්‍ර ටික අපරාදේ කියලා නොකියා කිව්වද මංදා...😂 රැල්ලට යන්න එපා

    Tharindu LasanthaTharindu LasanthaAcum 14 Zile
  • ඉස්සෙල්ලාම කුකුළ ලකුණ මුදලාලි විකුණන දේවල් අල්ලාගෙන ගියාම හරි නේද

    Kamani AthuraliyaKamani AthuraliyaAcum 14 Zile
  • 09:22 😘

    Hirusha UmeshHirusha UmeshAcum 14 Zile
  • 👆👆👆👆👆👆👌

    kavishka madushanikavishka madushaniAcum 14 Zile
  • ආයෙත් ඇබ්බැහි වෙලා බලන්න ටෙලියක් තියෙනව දැන්

    Srilanka Rastafari MovementSrilanka Rastafari MovementAcum 15 Zile
  • Gera mame oyanam maru hoda drama ekak.japane mama Gayan.

    Gayan FernandoGayan FernandoAcum 15 Zile
  • නියම කතාවක් පුදුම ආසාවෙන් බලනවා. ඒ වුනාට මනමාලන්ගෙ කොටස් වැඩියි දැන් ටිකක්. එතකොට ඒකෙ මුලින් තිබුන ගතිය ටිකක් අඩුවෙනවා.

    kumari harshikakumari harshikaAcum 15 Zile
  • Meke miusik dinesh iya kalanam tavath hodai

    Suranga LakmalSuranga LakmalAcum 15 Zile
  • Kathv hidi ekki ballnne kavdiya

    sl south culture tvsl south culture tvAcum 15 Zile
  • ඔය කියන විදිහට නාඩගම්කරයෝ ටෙලි නාට්‍ය ඔච්චර ජනප්‍රියනම් comment කරන්න දෙවෙනි ඉනිම ජනප්‍රිය නම් Like කරන්න කුබ්හියෝ ජනප්‍රිය නම් Like කරන්න comment 1000 ට අඩුයි නම් ඇත්ත පිළිගන්න නාඩගම්කරයෝ තවත් නාඩගමක් විතරයි කියලා

    Johnny JaxJohnny JaxAcum 15 Zile
  • 03:30 ඒ බැල්ම 😍❤️ කුකුළා ලකුණ ගෙ ගෙදරට ගත්ත ගෙදර උන්ගේ ඇත්තම ලක්ෂණම තමයි කුකුළා ලකුණ මේකේ පෙන්නන්නෙ 😂 හිනත් යනවා.

    Dharani TV - ධරණීDharani TV - ධරණීAcum 16 Zile
  • සුදු චූටි සරා මනමාලං කවඩියා ඇතුලු නාඩගම්කාරයෝ රගපාන්න කලින් ඉස්සර හිටපු විදිහ බලන්න එන්න .. 💙💙

    Test OneTest OneAcum 16 Zile
  • මනමාලංගෙ ජීවිත කතාව සහ රතු වන්ඩියෙ සැගවුනු කතාව අහන්න එන්න ✌️

    Test OneTest OneAcum 16 Zile
  • Best

    Mahesh MaheshMahesh MaheshAcum 16 Zile
  • සජිත...👌👌

    Prasadi DharmadasaPrasadi DharmadasaAcum 16 Zile
  • පිරිත් කතාව ඇත්ත................ නිශ්ශබ්ද සාසනයට ගිය කලක්...........

    kasun tharangakasun tharangaAcum 16 Zile
  • Master ge duwage charithe over acting

    manjulairoshanee fernandomanjulairoshanee fernandoAcum 16 Zile
  • 😍😍😍😍😍🙄

    sweet princesssweet princessAcum 16 Zile
  • අනේ දෙයියො වලිනම් දාන්න එපා.ගහන ගැහිල්ලටයි කන කෑමටයි හුස්ම හිිරවෙනව.ඒ තරම් වලිය.ඉදල් කොටෙන් ගැහුව එතනමයි

    isuru sampath Gamageisuru sampath GamageAcum 16 Zile
  • අදත්.ලස්සනයි

    Nimal JeewaniNimal JeewaniAcum 16 Zile
  • 😌😌😌 ලංකාවේ දේශපාලනේ ගැනත් කියන ඒවා සහතික ඇත්ත 😌😌😌

    chaminda gamagechaminda gamageAcum 16 Zile
  • 4:03 කවඩියා දම්පාට කෑල්ලට ලයින් කරන මොහොත 🤣❤️

    Jehan FernandoJehan FernandoAcum 16 Zile
  • මරු කතාව

    Nisha videosNisha videosAcum 16 Zile
  • සරාලගෙ සෙට් එක නරක වැඩ කරාට පට්ට හොද වැඩ කරන්නෙ සිතුවිලි අදහස් නියමයි බුදු සරනයි දෙවි පිහිටයි

    Sameera sandaruwan sameera sandaruwanSameera sandaruwan sameera sandaruwanAcum 16 Zile
  • ජැක්සන් ඇන්තනි වගෙමයි රඟපෑම saha හඬ

    Bandu BandaraBandu BandaraAcum 16 Zile
  • Balapu හොඳම කතාව තාත්ත්විකයි..සරාගෙ රගපෑම සුපිරි

    Bandu BandaraBandu BandaraAcum 16 Zile
  • Super..❤️❤️❤️❤️❤️

    Sanjeewa LasanthaSanjeewa LasanthaAcum 16 Zile
  • fatta kathawa

    thada Tvthada TvAcum 16 Zile
  • අමිමෝ ඒක නමි පිස්සුවක්

    Dilki SenanayakeDilki SenanayakeAcum 16 Zile
  • කවඩියා 😍😍

    wathsani mandaarawathsani mandaaraAcum 16 Zile
  • කතෝලික පාස්ටර් කෙනෙකුත් ඵන්න ඔ්න.ගමට........අැවිත් සල්ලි දීල ගන්න ඔ්න.කකෝලික අාගමට මිනිස්සු.....අද කාලේ ගම්වල මේව.වෙනව.......,,,,මේව අැත්ත වික්ටර් රත්නායක ට උන දේ.අද ලංකාවේ.ගොඩක් ගම්වල වෙනව.....,,,,,

    Gayan KumaraGayan KumaraAcum 16 Zile
  • 👍

    nuwan hemasirinuwan hemasiriAcum 16 Zile
  • Ammao gassana gesilla..🤣🤣

    Tunumoni chakmaTunumoni chakmaAcum 16 Zile
  • මාරම ලස්සනයි

    Ramya DisanayakaRamya DisanayakaAcum 16 Zile
  • Ad වැඩියි..එතකොට කතාවත් බලන්න එපා වෙනවා

    UdiyaUdiyaAcum 16 Zile
  • කූඹියෝ, තණමල්විල කොල්ලෙක්, වෙස්, නාඩගම්කාරයෝ ආදරෙයි හැමදාම

    Stella PrithyStella PrithyAcum 16 Zile
  • සරාලගේ නැටුම..🤭

    Navindi NadithmaNavindi NadithmaAcum 16 Zile
  • අපේ අප්පච්චීගේ ලොකු පුතා සංවිදනය කරපු එකක්😀😍

    Pradeep MadushankaPradeep MadushankaAcum 16 Zile
  • ලස්සනයි 💐

    Nilusha IrandikaNilusha IrandikaAcum 16 Zile
  • ❤️❤️❤️

    Thakshila MaduwanthiThakshila MaduwanthiAcum 16 Zile
  • Harima thaathwikai 🙏🙏🙏 really enjoyed 👏👏💐💐

    Sakkaff ShamilaSakkaff ShamilaAcum 16 Zile
  • නාඩගම්කාරයෝ Hit වේගෙන එනව කියන අය කෝ බලමූ

    SL Music CartSL Music CartAcum 16 Zile
  • වසරේ ජනප්‍රියම tele drama එක නාඩගම් කාරයෝ 👑️👑️👑️

    Thilina ThilinaThilina ThilinaAcum 16 Zile
  • Unlike කරල තියෙන්නෙ දෙවෙනි ඉනිම බලන උන් 🤣🔫

    Ishini ThejanaIshini ThejanaAcum 16 Zile
  • දියෝගබදුවගෙ කතාව මරු...👍👍👍

    Supun danushkaSupun danushkaAcum 16 Zile
  • Hawadiyata ekak set wage

    Anura hewageAnura hewageAcum 16 Zile
  • 💚💚💚💚

    Sammani PoornimaSammani PoornimaAcum 16 Zile
  • අම්මෝ මේක නම් පිස්සුවක් බන්

    •༆S N༆••༆S N༆•Acum 16 Zile
  • ටෙලි නට්ටි බලනඑක ඇතැරලා තිබ්බෙ කතාවක් බැලුවනන්ම් ඉතිහස කතවක් විතරයි බැලුවෙ හැමොම හොදයි කියන නිසා කොටසක් බැලුව ඇතැරුන කොටස් 24ම බැලුව අද පට්ටනෙ මෙන්න කතා සමජෙට උනත් ඉගනගන්න දෙකුත් එක්ක ලස්සන කතාවක්

    Isuru SampathIsuru SampathAcum 17 Zile
  • ඒක වෙලාවකට බලද්දි සරාගේයි මගේයි වෙනස කසිප්පු විතරයි

    Shiran SisiraShiran SisiraAcum 17 Zile
  • Sarta asa aya like karanna😃😃

    Sriyani EdirisingheSriyani EdirisingheAcum 17 Zile
  • වාඩියටත් වැඩ්ඩා. අපේ ගෙදෙට්ට වැඩ්ඩද? මං අහන්නෙ වැඩ්ඩද? 😑

    nuwanthika sandamalinuwanthika sandamaliAcum 17 Zile
  • නියමයි

    කලු කුහරයකලු කුහරයAcum 17 Zile
  • මරු 🔥🔥🔥

    Nimesha LakshaniNimesha LakshaniAcum 17 Zile
  • Mee drama eka Mara lassanai

    Sayuri SansalaSayuri SansalaAcum 17 Zile
  • Kiyatada meka thiyenne

    Tharindu PereraTharindu PereraAcum 17 Zile
  • කවඩියා ගීතීකාට දාපු සිංදු කැල්ල 😁👌

    M- SicKM- SicKAcum 17 Zile
  • 👍👍🔥❤️

    Sithum PathumSithum PathumAcum 17 Zile
  • විනාඩි 17 ගානක් තියෙන්නේ එකටත් ඇඩ් ඔබලා , ලැජ්ජයි , එන්න එන්න කතාව අඩුවෙනවා

    Sasi RoyalSasi RoyalAcum 17 Zile
  • සුදු චූටිට හරියන්නෙ සරා විතරමයි ..❤😘 අර මනමාලන්ට නම් තීන්නෙ ගුටි කන මූනක්..😁 කවඩියයි සුද්දයි නම් කියන්නෙ චරිත දෙකක් විතරක් නෙවෙයි...😌❤ සිඟිතිගෙ අම්ම නම් ටිකක් අපෙ අම්මත් වගෙ බනින්න ගියාම 😌❤❤😘 කුකුල ලකුනය නම් කුකුලම තමයි..අපේ ගමෙත් ඉන්නව ඔය වගේ හෝතම්බුවෙක්.😎 එස් කේ සිරිසේනය ඉන්නෝනෙ පාර්ලිමේන්තුවේ..😂 මේ හැමෝගෙම චරිත ඇතුලෙ අපි ගමක් දකිනව හරි ලස්සනට...හරියට තණමල්විල කොල්ලෙක් වගේ.. 😘❤

    Ishara MadushaniIshara MadushaniAcum 17 Zile
  • Gamatama ahenna dnna epa ykoo😂😂😂😂

    Oshaka IsuruOshaka IsuruAcum 17 Zile
  • රෙද්ද ඇඩ්නේ එපාම වෙන්නෙ

    Wimukthi JayawickramaWimukthi JayawickramaAcum 17 Zile
  • අද කොටසේ මනමාලන්ට වෙච්ච දේ කුකුලා මුදලාලිටත් සෙට් එකටත් වෙනවා කියන උන් මේ කොනට🤪

    Eranda kumaraEranda kumaraAcum 17 Zile
  • සම්මාන පිට සම්මාන ලබනවා මේ කතාවනම්

    Ahesh fernandoAhesh fernandoAcum 17 Zile
  • නියමයි සරා මල්ලී ගේ නැටුම මම ඉන්නේ සවුදි නියමයි මල්ලී 🙏🙏🙏👍👍👍❤❤❤

    ametha 1960ametha 1960Acum 17 Zile
  • Gira mami nisa meka balanna enne ane sajeth maru

    Sendy RupasinhaSendy RupasinhaAcum 17 Zile
ROworld