Nadagamkarayo Episode 74 ||''නාඩගම්කාරයෝ'' || 03rd MAY 2021

3 mai. 2021
1 406 106 Vizionare

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : facebook.com/swarnavahini
Follow us on instagram : instagram.com/swarnavahini.tv/
Subscribe on ROworld: roworld.info/local/aIc6SgS90ud_RgMSC6hW_w
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.ROworld.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Comentarii
  • 👍👍👍🔥🔥🔥👌🏻👌🏻👌🏻

    Indika 83068Indika 83068Acum o Zi
  • Ilagata ara paster aka dapu aka ussanna ona

    sahan chandimalsahan chandimalAcum 2 Zile
  • S.K sirisenage kathawata kamathi aya koo 🙂🙂

    Deleepa Thilanka AppuhamyDeleepa Thilanka AppuhamyAcum 2 Zile
  • 👍

    CHANDI YOGACHANDI YOGAAcum 2 Zile
  • mn methana adahas dapu hamotama like kara mtath ekak dagenama yanna

    tharushi hewavitharanatharushi hewavitharanaAcum 3 Zile
  • මනමාලං කරන්න හදන්නෙත් කුණ්ඩලකේෂී කතාව 😀

    Natasha malkiNatasha malkiAcum 3 Zile
  • ගීතිකා මගේ වෙන්නකෝ 😢😢💪

    Bad TigerBad TigerAcum 5 Zile
  • සිරිසේක අංකල් පට්ට👌❤️❤️

    LAHIRULAHIRUAcum 5 Zile
  • අද සුරංගයාගේ ඇක්ටිනුත් පංකාදුයි

    Yohan WijesuriyaYohan WijesuriyaAcum 7 Zile
  • සරාලා ,මනමාලන්ලා ,හාමුදුරුවන් ලා කාටත් වඩා S.K සිරිසේන ට ආදරේ මම

    Yohan WijesuriyaYohan WijesuriyaAcum 7 Zile
  • Ape Kamata Deyak search..

    Ape Kamata DeyakApe Kamata DeyakAcum 7 Zile
  • Ammoh suranga

    Rasika BuddikaRasika BuddikaAcum 8 Zile
  • කිරිපුතා =උසේන් බෝල්ට් ලයිට්😂

    Kalpanee GayathriKalpanee GayathriAcum 8 Zile
  • දැන්වත් සුරංග හැදුනොත් හොදයි

    Tharundi SeuwandikaTharundi SeuwandikaAcum 9 Zile
  • එස් .කේ සිරිසේන තමයි මොලකාරයා කතාවෙම .👍

    NO NAMENO NAMEAcum 9 Zile
  • .

    Nimitha VisalNimitha VisalAcum 10 Zile
  • මේකේ හොදටම රගපානෙ එකා සුරන්ග යකෝව්

    Deshani HeenatigalaDeshani HeenatigalaAcum 10 Zile
  • Sk Sirisena Maru ..❤️❤️

    Sadun IsharaSadun IsharaAcum 10 Zile
  • Sk kiyanne sampurana aththa neda

    Masith kahandawaMasith kahandawaAcum 11 Zile
  • Gajaman nam shoi

    Isharama LashaniIsharama LashaniAcum 11 Zile
  • 😍😍🖤🖤

    Jinadari NisansalaJinadari NisansalaAcum 11 Zile
  • අම්මෝ සුරංග ....😂😂😂😂😂🤣🤣🤣🤣

    Udaya RajapakshaUdaya RajapakshaAcum 11 Zile
  • S.k සිරිසේන ඔයා ඇත්ත කියන්නෙ...

    Udaya RajapakshaUdaya RajapakshaAcum 11 Zile
  • Ad vadi yako

    Imesh udayangaImesh udayangaAcum 11 Zile
  • කොහොමද? HK සිරිසේනගේ කථාව... වැදුනේ කාටද?

    Saman MadushankaSaman MadushankaAcum 12 Zile
  • මට ඒ හොරව ඕනේ, මට හොරාව මාරි කරන්න ඕනේ... ක්රයින් ක්‍රයින් ක්‍රයින්...

    Diseble You TuberDiseble You TuberAcum 12 Zile
  • මාස්ටර් මාමාට ආදරේ 💖 සෙට් එක කෝ 💓💓💓👍

    Nilmini 99Nilmini 99Acum 12 Zile
  • හොද වැඩෙි සුරංගයට කට හින්දලු මාලුව නහින්නෙ

    Mot HerMot HerAcum 12 Zile
  • Niyamai

    Saumiya MadusankaSaumiya MadusankaAcum 12 Zile
  • roworld.info/done/video/zqbJpZTJmLeBjM4

    Senarath PereraSenarath PereraAcum 12 Zile
  • අද සුරංගයගෙ ඇක්ටින් පාරනම් මරු😂🔥🔥

    APSARA SUPUNAPSARA SUPUNAcum 12 Zile
  • Patta😎😎😎🤣🤐

    Adeesha MaduAdeesha MaduAcum 12 Zile
  • 😉🙂

    Gihan RukmalGihan RukmalAcum 12 Zile
  • ඊලගට ලේකමාට පොවනවට කැමති අය....😁🙄😒

    Chathuni SamadiniChathuni SamadiniAcum 12 Zile
  • Madhuka FdoMadhuka FdoAcum 12 Zile
  • 😂😂😂😂

    Naduka IrushikaNaduka IrushikaAcum 12 Zile
  • T&ST&SAcum 12 Zile
  • කවිද යකෝ අන්ලයික් කරපු දෙවෙනි ඉනිම බලන සිනිබෝල රසිකයෝ

    sadun madusankasadun madusankaAcum 12 Zile
  • මොංගල්ද අංකල්?🤣🤣

    Thanu KalpaniThanu KalpaniAcum 12 Zile
  • අද කොට ස 5වාවක් බැලුවා හරිම ලස්සනයි

    Debek DabeDebek DabeAcum 12 Zile
  • ගජමෑන්ගේ බැල්ම

    Nithila SanjanaNithila SanjanaAcum 12 Zile
  • appiriya wenawa add yanakota thparen thappareta aye balannae eka parinma epa una

    saliya Bandarasaliya BandaraAcum 12 Zile
  • Surangayage acting nm patta 🔥🤟

    Lankeshwara LuckyLankeshwara LuckyAcum 12 Zile
  • Supiri ❤️😍👌

    Iruka TvIruka TvAcum 13 Zile
  • Sk srisena fans like here

    vm vithuvm vithuAcum 13 Zile
  • Meyala karanneth saralage nattiyamada koheda😁😁

    Nisansala MaduwanthiNisansala MaduwanthiAcum 13 Zile
  • Sirisena patta kathawak kiwe

    Mala RathnayakaMala RathnayakaAcum 13 Zile
  • shiranthi kunu malu wesi shiranthi ganikawak e kale.horawa hambune ehemai.shiranthige gal kunu wela.shiranthita puthala puke ariya

    Thilina RanasingheThilina RanasingheAcum 13 Zile
  • ෂුටින් අතරතුරදී මනමාලන්ගේ රතු වන්ඩියෙ සුපිරි ගින්දර වැඩ කෑලි ..❤️ වීඩීයෝ සහිතයි 👈

    Test OneTest OneAcum 13 Zile
  • මනමාලංගෙ සුපිරිම ආතල් එක .. ✌ විඩීයො සහිතයි ..💖

    Test OneTest OneAcum 13 Zile
  • Harima lassanai .. lassanama lassana debastika🙏🙏🙏💐💐💐

    Sakkaff ShamilaSakkaff ShamilaAcum 13 Zile
  • කසිප්පුකාරයෝද මනුෂ්‍යයෝය 😀😂😀

    Saman RohithaSaman RohithaAcum 13 Zile
  • Maru Ara 3 denage olu gedi 3 😀👻🤭

    Sakkaff ShamilaSakkaff ShamilaAcum 13 Zile
  • තුරුණුවන්ගේ සරණින් මගේ රට කොරෝනා උවදුරුන් මිදේවා

    Sanjeewani SanjuSanjeewani SanjuAcum 13 Zile
  • Wesak ekata karanawa...

    Ruwan DanushkaRuwan DanushkaAcum 13 Zile
  • Boruwa podi kalenma ammala apita ugannala iwaraine. Kawoth araka denawa, meka denawa. Eliyata awidinna giyoth happa kai kiyai, beach yanawa kiyai. Hikeeeee anthimata mukuthma na. Anthimata daruwoth ekama igenagena mamath athuluwa boru karayo wenawa. Goiyooo me lankawa hodeeee..👼😹😹😹😹😹😹

    Rehan PereraRehan PereraAcum 13 Zile
  • මූ ගහලා😁😁

    Asha SadamaliAsha SadamaliAcum 13 Zile
  • 😍💪👌 සුභ සුභ සරා දේවි පිහිටයි all

    සුභ සුභ Irfan Azeezසුභ සුභ Irfan AzeezAcum 13 Zile
  • S.k සිරිසෙන කියන්නේ සහතික ඇත්ත නේද. හැදෙනවනම් එකත් ඇති.

    Nisha OctaPadNisha OctaPadAcum 13 Zile
  • සුපිරි 💚✌️

    Vihanga ThinethVihanga ThinethAcum 13 Zile
  • roworld.info/local/Sb69CKwaMiXSw3UAtaF__A

    Pubg DhanuPubg DhanuAcum 13 Zile
  • කොහොමහරි සරාල සුරංගට බලෙන් කසිප්පු පෙව්ව එකනම් හරි නැහැ. කෙනෙක්ව තමන්ගේ වාසියට හරි බලෙන් නරක දේවල් වලට ඇබ්බැහි කරන එක ගොඩක් වැරදියි. ඊට වඩා හොදයිනේ සරාලා කසිප්පු business කරන එක නතර කරානම්.

    Srimali PereiraSrimali PereiraAcum 13 Zile
  • malanta kemti ayA KO

    seniru ransaraseniru ransaraAcum 13 Zile
  • අමිමෝ සුරංගයා අැත්තටම බිලද යකෝ පටිට අතල්න්නෙ දෙන්නෙ

    Yhj HhhYhj HhhAcum 13 Zile
  • Kallakin ballana puluwan adrshmth kthawak samaja ta wagama minisuna ta unath ma kthawa gna gdk dwal thiynwa ma kthawa diha ballallawath minisuna ga akkllpa wensa wanawa nam

    Niroshika LakshanthiNiroshika LakshanthiAcum 13 Zile
  • Cake ekata wada icing eka wedi😂😂😂😂😂

    Kalpz RathnayakeKalpz RathnayakeAcum 13 Zile
  • සුරංගත් මැරුනෙ 😁

    Thanuja 88Thanuja 88Acum 13 Zile
  • Khmada

    Hashan CharukaHashan CharukaAcum 13 Zile
  • Hy

    Hashan CharukaHashan CharukaAcum 13 Zile
  • ❤❤❤❤🧡❤💫

    Senali CostaSenali CostaAcum 13 Zile
  • Cake ekata wada icing eka wadi he he

    Assaf CassimAssaf CassimAcum 13 Zile
  • රතු ලයිට් එක කපලා?🤔🤔🤔

    Gihan DawakellaGihan DawakellaAcum 13 Zile
  • s k sirisege kathawana attha

    Chalitha KumarasingheChalitha KumarasingheAcum 13 Zile
  • Clap to find-අත්පුඩි 3ක් ගහලා නැතිවුනු phone එක හොයාගමු. roworld.info/done/video/yoXegoHJi9iBqrw වීඩියෝ එක බලලා හොදයි නම් coment එකක් දාන්න.💖.

    BJ BrawoBJ BrawoAcum 13 Zile
  • සීනී බෝල කතා වගේද මේවා

    Diyatha ApiDiyatha ApiAcum 13 Zile
  • ආදර්ශමත් කතාවක්

    Diyatha ApiDiyatha ApiAcum 13 Zile
  • Kisima rasayak nathi harak tikak thamai swarnavahini eke inne unta one salli vitarai TV eken swarnavahiniya ainkaralama damma oyalath thirnayak ganna 😈😈😈

    Thilini MadushaniThilini MadushaniAcum 13 Zile
  • 😒😒😒😒😒😒

    එස් කේ සිරිසේනඑස් කේ සිරිසේනAcum 13 Zile
  • කතාවේ Add අඩු කරන්නකෝ

    Hirun ChamathkaraHirun ChamathkaraAcum 13 Zile
  • කතාවේ Add අඩු කරන්නකෝ

    Hirun ChamathkaraHirun ChamathkaraAcum 13 Zile
  • කතාවේ Add අඩු කරන්නකෝ

    Hirun ChamathkaraHirun ChamathkaraAcum 13 Zile
  • බල්ලෙක් හිටියත් උත් සුපිරි චරිතයක්

    Thanuja SiriwardanaThanuja SiriwardanaAcum 13 Zile
  • මාරම ලස්සනයි..අනිවාර්යයෙන් බලන කතාවක්...❤️❤️❤️😍😍😍😍😍😍

    Chamodi NimashaChamodi NimashaAcum 13 Zile
  • කතාවේ Add අඩු කරන්නකෝ

    Kumuduni ThiseraKumuduni ThiseraAcum 13 Zile
  • කතාවේ Add අඩු කරන්නකෝ

    Kumuduni ThiseraKumuduni ThiseraAcum 13 Zile
  • මෙකේ add වඩී අප්පා please add අඩු කරන්නකෝ

    Kumuduni ThiseraKumuduni ThiseraAcum 13 Zile
  • Sk ge kathawa nm attha

    AMK CreationAMK CreationAcum 13 Zile
  • Kathawa akama thena yanawa wage neda ?

    Randika NadeeshanRandika NadeeshanAcum 13 Zile
  • මුලු ලොවම ඉක්මනින් සුවපත් වෙිවා

    Pawan NimsaraPawan NimsaraAcum 13 Zile
  • පොඩි එකාට වචන ටිකක් දීලා කතා කරන්න

    Lakshani NirodimaLakshani NirodimaAcum 13 Zile
  • Hi

    Gihan LakshanGihan LakshanAcum 13 Zile
  • 😂😂😂manamalan oya maru ane😂😂😂man oyata godaaak adarei hode😂😂😂😂😂

    Sithuwili SeyaSithuwili SeyaAcum 13 Zile
  • ආ නංගිලා කොහොමද ? 😂😂😂✌️

    Michico LavinyaMichico LavinyaAcum 13 Zile
  • සරා...කවඩියා ❤️ ...මාලන්...අම්මෝ....🤣මොංගල් ද අංකල්....

    Vihansa SubhashiniVihansa SubhashiniAcum 13 Zile
  • ගොඩක් ලස්සනට රඟපාන්න කුකුළා මුදලාලිගේ පවුලේ අය මාලන් සාරගේ හතර දෙනා කඩෙ මුදලාලි සංගි⁣ත මාස්ටර් සිරිසේන මාමා

    Suneetha SuneethaSuneetha SuneethaAcum 13 Zile
  • Comment section ek tynne eka ekaawa hoyanna neme bn.blhnko hama ekama aruta kamathi aya ko.. muge arakata kamathi aya ko... mkadda bn.monada bn me comments..😂

    RukiE DRukiE DAcum 13 Zile
  • මේ කතාවෙ කාන්තාවන් ඉතාම ලස්සනට ,දිනපතා විවිධ ගවුම් සාරි අදිනවා. ගම්වල එහෙම වෙන්නෙ නෑනෙ, අනික ගොඩක් පොහොසත් අයත් නෙමෙයිනෙ. චීත්ත ගවුම් වුනත් ඒකෙ පොඩි නොගැලපීමක් තියෙනවා කියලා හිතෙනවා . .

    Priyani MayadunnePriyani MayadunneAcum 13 Zile
  • Malange kolam wedi..ewa adu kaloth best

    emashak ekanayakeemashak ekanayakeAcum 13 Zile
  • Surangaya walahek wage neda

    sureshika kalharisureshika kalhariAcum 13 Zile
  • Sk සිරිසෙන 🖤

    Vish MxVish MxAcum 13 Zile
ROworld